අබු ඩාබි Q1 වටිනා ලෝහ වෙළඳාම ඩොලර් බිලියන 5.42 දක්වා ඉහලට

2019 වර්ෂයේ පළමු කාර්තුව තුළ සිදු කල අබු ඩාබි වටිනා ලෝහ හා මැණික් වෙළඳාමේ වෙළඳ වටිනාකම අරාබි එමිරේට්ස් ඩිරාම් (AED) බිලියන 4.03 ඇස්තමේන්තුගත කර ඇති අතර එයට සාපේක්ෂව 2020 වර්ෂයේ පළමු කාර්තුව වටිනා ලෝහ හා මැණික් වෙළඳාමේ වෙළඳ වටිනාකම (AED) බිලියන 5.42 දක්වා ඉහළ ගොස් ඇති අතර සාපේක්ෂව 34.4% ක අනුපාතයකින් ඉ...