එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සමඟ මුහුදු හා ගුවන් වරායන් නැවත විවෘත කරන බව නිවේදනය කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සමඟ මුහුදු හා ගුවන් වරායන් නැවත විවෘත කරන බව නිවේදනය කරයි
Al-Ula ප්‍රකාශය (Al-Ula Declaration) අත්සන් කිරීමෙන් අනතුරුව 2017 ජුනි 5 ස් වන දින නිකුත් කරන ලද ප්‍රකාශයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කටාර් රාජ්‍යයට එරෙහිව ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග අවසන් කිරීමට පටන් ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ උප ලේකම්...