ගුවන් අනතුරින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දුනීසියාවට ශෝකය ප්‍රකාශ කරයි
පසුගිය සෙනසුරාදා ශ්‍රීවිජය ගුවන් යානය (Sriwijaya Air plane crash) අනතුරට පත්වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දුනීසියානු ජනරජයේ සහෝදර ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් මෙම දුෂ්කර කාලය තුළ ඉන්දු...