dnata මැන්චෙස්ටර් ගුවන්තොටුපලේ අති නවීන භාණ්ඩ සංකීර්ණය විවෘත කරයි
dnata විසින් මැන්චෙස්ටර් ගුවන්තොටුපලේ (Manchester Airport -MAN) නවීනතම භාණ්ඩ ප්‍රවාහන සංකීර්ණයක් dnata City North විවෘත කරන බව නිවේදනය කර ඇත. වර්ග අඩි 150,000 ක භූමි ප්‍රමාණයකින් යුත් GBP මිලියන 30 කට වැඩි ආයෝජනයක් නියෝජනය කරමින් සමාගමට සිය මැන්චෙස්ටර් මෙහෙයුම් සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට හා ශක්ත...