සිය ගුවන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම COVID-19 එන්නත ලබා දුන් ලොව ප්‍රථම ගුවන් සේවය බවට එතිහාඩ් එයාර්වේස් පත්වේ 

සිය ගුවන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම COVID-19 එන්නත ලබා දුන් ලොව ප්‍රථම ගුවන් සේවය බවට එතිහාඩ් එයාර්වේස් පත්වේ 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එතිහාඩ් එයාර්වේස්, COVID-19 ව්‍යාප්තවීම මැඩපැවැත්වීම සඳහා එහි සියලුම මෙහෙයුම් නියමුවන් සහ කැබින් කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමෙන් ලොව පළමු ගුවන් සේවය බවට පත්ව ඇත. 2021 ජනවාරියේදී Etihad ගුවන් සේවයට Diamond status පිරිනමන ලද්දේ සමාරම්භක ‘ඇපෙක්ස් සෞඛ්‍ය සුර...