අබුඩාබියේ offshore කොටසෙහි ජපානයේ කොස්මෝ ගවේෂණ අයිතිය ADNOC විසින් ප්‍රදානය කරයි

අබුඩාබි ජාතික තෙල් සමාගම (Abu Dhabi National Oil Company -ADNOC) ගවේෂණ සහන ගිවිසුමක් අත්සන් කරමින් අද අබුඩාබියේ Offshore Block 4 සඳහා ගවේෂණ අයිතිය ජපානයේ කොස්මෝ බලශක්ති හෝල්ඩින්ග්ස් සමාගමේ (Japan’s Cosmo Energy Holdings Co., Ltd. -Cosmo) පූර්ණ අනුබද්ධ සමාගමක් වන Cosmo E&P Albahriya සමාගමට ප්‍රදානය කර ...