සංවර්ධනය සඳහා වූ අබුඩාබි අරමුදල ඩිරාම් මිලියන 53ක් knowledge economy වර්දනය කිරීමට වෙන් කරයි

සංවර්ධනය සඳහා වූ අබුඩාබි අරමුදල (Abu Dhabi Fund for Development -ADFD) බ්ලූම් අධ්‍යාපනයට (Bloom Education) මනාප කොන්දේසි මත එක්සත් අරාබි එමිරේට්ස් දිරාම මිලියන 53 ක් (AED53 million) ලබා දී ඇති අතර එය පසුගිය වසරේ දියත් කරන ලද අරමුදලේ ඩිරාම් බිලියන 1 ක (AED1 billion) වැඩසටහනේ පළමු ප්‍රතිලාභීන්ගෙන් එකක...