Etihad Cargo යුනිසෙෆ් හි මානුෂීය ගුවන් ගමන් මුලපිරුමට එක්වෙයි

Etihad Cargo යුනිසෙෆ් හි මානුෂීය ගුවන් ගමන් මුලපිරුමට එක්වෙයි
එතිහාඩ් ගුවන් සේවා සමූහයේ (Etihad Aviation Group) භාණ්ඩ හා සැපයුම් අංශය වන එතිහාඩ් කාගෝ (Etihad Cargo) සිය මානුෂීය ගුවන් ගමන් මුලපිරුමට සහය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා හදිසි අරමුදල (United Nations Children’s Emergency Fund -UNICEF) සමඟ පස් අවුරුදු අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. අවබෝධතා ගිවිසු...