එක්සත් අරාබි එමීර් රාජ්‍යය සභ ඉන්දුනීසියාව අතර සංචාරක සහ ආර්ථිකය පිළිබඳ ගිවිසුම් වලට අත්සන් කරයි 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සභ ඉන්දුනීසියාව අතර සංචාරක සහ ආර්ථිකය පිළිබඳ ගිවිසුම් වලට අත්සන් කරයි 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියානු ව්‍යාපාරික සංසදයේ දී "විස්මයජනක සතිය 2021" නොහොත් "Amazing Week 2021" යන තේමාව යටතේ නිර්මාණාත්මක ආර්ථිකය, සංචාරක, පාරිසරික සංරක්ෂණය සහ සැපයුම් කටයුතු යන අංශවල සහයෝගීතාවයට සහාය වීම සඳහා අවබෝධතා ගිවිසුමක් සහ ඉන්දුනීසියානු ජනරජය සමඟ තාක්‍ෂණික ගිවිසුමක් අත්සන...