එක්සත් අරාබි එමීර් රාජ්‍යය COVID-19 එන්නත් දෙවන වරට ගාසා තීරයට යවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් රුසියානු ස්පුට්නික් වී එන්නත (Russian Sputnik V) දෙවන වරට ගාසා තීරයට යවා තිබේ.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට පසුගිය බ්‍රහස්පතින්දා සවස Rafah දේශසීමා හරස් මාර්ගයෙන් (Rafah Border Crossing) මාත්‍රා 38,700 ක් නැව්ගත කර තිබේ.
ගාසා තීරයේ COVID-19 වසංගතය හමුවේ සෞඛ්‍ය ...