අඛණ්ඩ ගෝලීය ව්‍යාප්තිය සඳහා Zayed Sustainability Prize’s 20by2020 මානුෂීය වැඩසටහන Beyond2020 ලෙස නැවත නම් කරයි

ලොව පුරා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා 20by2020 මුලපිරුමේ පුළුල් සාර්ථකත්වයෙන් පසුව, සයීඩ් තිරසාර ත්‍යාගය විසින් 20by2020 මුලපිරීම Beyond2020 බවට පරිවර්තනය කරමින් නිවේදනය කර ඇති අතර එය අඛණ්ඩ ගෝලීය ව්‍යාප්තිය සඳහා වන ත්‍යාගයේ ප්‍රධාන වේදිකාවක් ලෙස ස්ථාපිත කර තිබේ.
...