Arabian Gulf League පැවැත්වීම සඳහා වූ කාලසටහන UAE Pro League නිවේදනය කරයි

අරාබි ගල්ෆ් ලීගයේ 9Arabian Gulf League) අවසන් තරඟ තුන නැවත සකස් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රෝ ලීගය (UAE Pro League) තීරණය කර තිබේ. නව කාලසටහනට අනුව, අප්‍රේල් 2 සහ 3 යන දිනවල කලින් ප්‍රකාශයට පත් කළ පරිදි තරගය 23 පැවැත්වෙන අතර, තරග සතිය 24 මැයි 3 වනදා ද, පසුව තරගය 25 මැයි 7 වනදා ද, අරාබි ගල්ෆ් ල...