එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය ජීව විද්‍යා අංශයේ පවුම් බිලියනයක ස්වෛරී ආයෝජන හවුල්කාරිත්වයක් දියත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය ජීව විද්‍යා අංශයේ පවුම් බිලියනයක ස්වෛරී ආයෝජන හවුල්කාරිත්වයක් දියත් කරයි
ලොව ප්‍රමුඛ ස්වෛරී ආයෝජකයෙකු වන අබුඩාබියේ මුබඩලා ඉන්වෙස්ට්මන්ට් සමාගම (Abu Dhabi's Mubadala Investment Company) සහ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෑතකදී පිහිටුවන ලද එක්සත් රාජධානියේ ආයෝජන කාර්යාලය (UK Office for Investment -OfI) දිගුකාලීන ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීය. ...