ඩුබායි තවත් වාර්තාවක් ඉතිහාසගත කරයි
වසර ගණනාවක් පුරා දර්ශනීය සිදුවීම් කිහිපයක් පැවැත්වීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඩුබායි හි සුප්‍රසිද්ධ Burj Al Arab හෝටලය, අද උදෑසන පෝලන්ත ගුවන් නියමු Luke Czepiela විසින් හෝටලයේ හෙලිපෑඩ් මත ගුවන් යානයක කැපී පෙනෙන "Bullseye Landing" සිදු කිරීමත් සමඟ තවත් වාර්තාගත ජයග්‍රහණයක් අත්දැක තිබේ.වයස අවුරුදු 39 දී,...