සිරකරුවන් 1025කට ජනපති සමාව
ශුද්ධ වූ රාමසාන් මාසයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් 1,025 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් නියෝග කර තිබේ.ජනාධිපති මොහොමඩ්ගේ මානුෂීය මුලපිරීම්වල කොටසක් ලෙස මෙම පියවර පැමිණ ඇති අතර සමාව ලත් සිරකරුවන්ට නව ජීවිතයක් ආරම්...