ජන මතය කළඹමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට මුදවාහැරිම සම්බන්දයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

අබුඩාබි, 2023 ජූලි 09 (WAM) - සයිබර් අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා වන ෆෙඩරල් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ජන මතය කළඹමින් හානි කරන උද්වේගකර ප්‍රචාරණයක් පළ කිරීමේදී අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ආසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති ක...